රට විවෘත කළාම සැහැල්ලුවට ගත්තා වැඩියි! බොහෝ පිරිස් සීමාව ඉක්මවා කටයුතු කළා! – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

කොරෝනා වසංගත තත්ත්වය ලොව පුරා ව්‍යාප්ත වන විට රට වසා දමා පැවති සමයේ ජනතාව මෙන්ම බොහෝ ආයතන ද ප්‍රශස්ත ලෙස හැසිරුණ බව රජයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසයි. කෙසේ … Read More

Spread the love

බස් වර්ජනය නතර වෙයි

අද (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබු බස් රථ වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට බස් සංගම් තීරණය කර තිබේ. සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සභාපති අංජන ප්‍රියන්ජිත් … Read More

Spread the love

රට තුළ යළි කොරෝනා පැතිරීමට ඉඩ නොතබන බව ආරක්ෂක ලේකම් කියයි

කොවිඩ්-19 වෛරසය මෙරට තුළ යළි ව්‍යාප්ත වීමට ඉඩ නොතබන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ සතුව … Read More

Spread the love

NEWS JUST INමුහුදු රළ හේතුවෙන් ගාලුපාරේ කහව සිට තෙල්වත්ත හන්දිය දක්වා කොටස සැහැල්ලු වාහන සඳහා තාවකාලිකව වැසෙයි. පොලිසිය

Spread the love

මාරවිල නිවාස 10ක් සීල්.. 40ක් නිරෝධායනයේ..

මාරවිල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවක් වාර්තා වීමත් සමග එම ප්‍රදේශයේ නිවාස 10 පුද්ගලයන් 40 පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ. අදාළ කාන්තාව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක ලෙස සේවය කළ … Read More

Spread the love

කොරෝනා ආසාදිත කාන්තාව ආගිය තැන් හෙළිවෙයි : කන්දකාඩු සිට බස් රථවලින් නිවසට ඇවිත්

කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට අද (9) දිනයේ තහවුරු වූ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශක කාන්තාව පසුගිය 03 වන දා නිවාඩු ලබා නාත්තන්ඩිය, කොට්ටරාමුල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට පැමිණ ඇති බවට … Read More

Spread the love

නාකොටික් අංශයේ වත්කම් පිලිබඳ පුර්ණ පරීක්ෂණයක් අවශ්‍යයි

ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සේවය කරන සහ සේවය කළ සියලුම නිලධාරීන්ගේ වත්කම් පිළිබඳ වහාම පූර්ණ විමර්ශනයක් (Asset investigation) පැවැත්විය යුතු බව මෑතදී විශ්‍රාම ලැබූ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ රහස් … Read More

Spread the love

රාජසන්තක කරන ලද බීඩි කොළ විනාශ කරන්න රජය තීරණය කරයි

විධිමත් අනුමැතියකින් තොරව ශ්‍රී ලංකාවට රැගෙන එන ලද බීඩි කොළ තොග ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කර නියමිත රේගු ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීම මීට පෙර සිදු කරන … Read More

Spread the love

කොරෝනා රෝගීන් 57ක් වාර්තා වෙයි : එක් කාන්තාවක් මාරවිලින්

කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිදුකළ PCR පරීක්ෂණ වලදී තවත් කොරෝනා ආසාදිතයින් 56 දෙනෙකු වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටිනවා. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි රැඳවියන් … Read More

Spread the love

රන් පවුමක මිල ලක්ෂයක් වෙයි

මෙරට ඉතිහාසයේ පළමු වරට කැරට් 24 රන් පවුමක මිල අද රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසනවා. එම අධිකාරියේ රන් ප්‍රමාණ නිශ්චය කිරිම හා … Read More

Spread the love