රිය අනතුරක් සම්බන්ධයෙන් කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට

අද (5) උදැසන පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගමන් කල මෝටර් රථයක පුද්ගලයෙකු ගැටී අදාල අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

අනතුර සම්බන්දයෙන් කුසල් මෙන්ඩිස් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *