විකට රජු ටෙනිසන් කුරේ කලුරිය කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රහසනය රංගනය තුළ සියල්ලන්ගේම මුවගට සිනහවක් එක් කළ ආදරණිය කලාකරු ටෙනිසන් කුරේ මිට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා. 

කොළඹ ජාතික  රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටි හෙතෙම මිය යනවිට 68වන වියේ පසුවූවා. 

මේ පිලිබදව ටෙනිසන් මහතාගේ ළඟම හිතවතකු වූ රංගන ශිල්පී බන්දු සමරසිංහ මහතාගෙන් විමසු විට ඔහුද ඒ බව සනාථ කර සිටියා.

වැඩබැරි ටාසන්, තැනක් යු බර්ටි, දවල් මිගෙල් රෑ දනියෙල් වැනි අතිශය ජනප්‍රිය සිනමාපට ඔස්සේ ජනතාවට සමීපවූ ඔහුට මොක් සුව පතමු!!

Spread the love

Leave a Reply

Your email address will not be published. Required fields are marked *