විකට රජු ටෙනිසන් කුරේ කලුරිය කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රහසනය රංගනය තුළ සියල්ලන්ගේම මුවගට සිනහවක් එක් කළ ආදරණිය කලාකරු ටෙනිසන් කුරේ මිට සුළු මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබෙනවා.  කොළඹ ජාතික  රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටි හෙතෙම මිය යනවිට … Read More

ප්ලාස්ටික් සෙල්ලම් බඩු හා බැලුම්බෝල තහනම්.

ප්ලාස්ටික්වලින් සකසා හුළං පුරවන ලද සෙල්ලම් බඩු, බැලුම් බෝල, කෘමි නාශක සහ රසායනික ද්‍රව්‍ය යොදන කුඩා ප්ලාස්ටික් බෝතල් ඉදිරියේදී තහනම් කිරීමට කටයුතු කරන බව මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත … Read More

අම්පිටියේ සුමනරතන හිමි පුරාවිද්‍යා නටබුන් රැකගන්න පෙරමුණට

මඩකලපුව මංගලාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් විසින් එම ප‍්‍රදේශයේ පුරාවිද්‍යා නිළධාරීන් කිහිපදෙනෙකු සිර කර ගැනීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති විය. උන්වහන්සේගේ විහාරස්ථාන භූමියේ පුරාවිද්‍යාත්මක ස්ථාන ඩෝසර් කර ඇතැයි පවසමින් … Read More

TIKTOK වෙනුවට YTshorts

පසුගිය ජුනි මාසයේදී TikTok සහ වෙනත් චීන ඇප් 58ක් තහනම් කිරීමට ඉන්දීය රජය තීරණය කළේය. ඉන්දියාව TikTok භාවිත කරන අතර රටවල් අතර විශාලම විදෙස් වෙළෙඳපොළ ලෙස සැලකෙන අතර එරටෙහි මිලියන … Read More

එජාපය ගොඩනගන්න රුවන්ට බලය දෙයි.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස රුවන් විජේවර්ධන මහතා තේරීපත්ව තිබේ. අද (14) පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පැවති රහස් ඡන්දයකින් ඔහු එම තනතුර සඳහා තෝරාගත් බවට තොරතුරු වාර්තා වේ. පක්ෂයේ … Read More

මංගලගෙන් පොලිසිය ප්‍රශ්නකරයි

හිටපු ඇමැතිවරයකු වන මංගල සමරවීරගෙන් ඊයේ (14 වැනිදා) පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බව පවසමින් හිටපු ඇමැතිවරයා සිදු කළ බව කියන ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාතර … Read More

වෙලේසුදා ⁣ගවයින් නිදහස් කරයි

මරණීය දණ්ඩනය නියම වී ඇති වෙලේ සුදාගේ භාර ඔප්පු කිරීම සඳහා මරණයට කැපවූ එළ ගවයින් 15කට අධික සංඛ්‍යාවක් නිදහස් කර එම සතුන් විවිධ පුද්ගලයින්ට ලබාදී ඇතැයි වෙලේ සුදාගේ මස්සිනාගෙන් කළ … Read More

නාමල් රාජපක්ෂ ගැන බොරු ප්‍රචාර…

මීට සුලු වේලාවකට පෙර සමාජජාලයන්හි පැතිරි ගිය ප්‍රවෘත්තියක දැක්වුනේ ක්‍රීඩා හා තරුණ කටයුතු කැබිනට් අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන් රිය අනතුරකට ලක් වී ඇති බවයි. මේ පිලිබඳව Ltn news විසින් … Read More

අංක තහඩු වෙනස් වෙයි.

රියදුරු බලපත‍්‍රය සහ නව වාහන අංක තහඩු තැපෑල හරහා නිවසටම ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව වාහන නියාමන, බස් රථ ප‍්‍රවාහන සේවා සහ දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය … Read More

ප්ලාස්ටික් බිත්තර දමා රෝල්ස් හදලා

ප්ලාස්ටික්වලින් නිපදවන ලද කෘත්‍රිම බිත්තර යොදා කෙටි කෑම පිළියෙල කළ වවුනියාව නගරයේ පිහිටි හෝටලයක් නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු විසින් 9 වැනිදා වටලා එහි හිමිකරුට එරෙහිව නීති මඟින් කටයුතු කොට … Read More