චොකා මල්ලිට මරණ දඬුවම

රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලිට මරණ දඬුවම. 2015 සිදුවු මනුශ්‍ය ඝාතනයක් සම්බන්ධ ව රත්නපුර අධිකරණය විසින් මෙසේ මරණ දඬුවම ලබා දී ඇත.

වැල්ලම්පිටියෙන් මත්කුඩු අල්ලයි.

අද(31) උදැසන වැල්ලම්පිටියේ ප්‍රදේශයේ විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද වැටලීමකින් මත්කුඩු කිලෝග්‍රෑම් විසිපහක් සොයාගනී. විශේෂ කාර්ය බලකා අණදෙන නිළධාරි වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන විශේෂ කණ්ඩායමක් … Read More

මත් රකුසාගෙන් රට රැකි විරුවන්ට මඩ ගසන වෙබ් අඩවියක්…

ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන පාතාලය හා මත්කුඩු තුරන් කිරීමේ ජනාධිපති කාර්යාංශයේ නිළධාරින් ඉලක්ක කර ගනිමින් මඩ ප්‍රහාර එල්ල කරන වෙබ් අඩවියක් පිලිබඳ LTNතිනෙතට වාර්තා විය. පසුගිය … Read More

මෙරට ලොකුම කොරෝනා පොකුර අවසන් වෙයි.

කොරෝනා වෛරසය ආසාදනය වූ වැලිසර නාවික හමුදා කදවුරේ සියළු සාමාජිකයින් මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ, ප‍්‍රතිකාර ලැබූ අවසන් නිලධාරීන් තිදෙනාද සුවය ලැබීමත් සමගයි. ඒ අනුව … Read More

කොරෝනා රෝගී මුස්ලිම් ජාතිකයෙක් රෝහලෙන් පනී. ඇල්ලීමට ජනතා සහාය අවශ්‍යයි

අවදානම අමුතුවෙන්. කිවයුතු නැතවහා සොයා දෙන්නමුල්ලේරියාව අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම චායරුපයේ සිටින තැනැත්තා මත්ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වූ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවකුවන අතර ඔහු … Read More

හම්බන්තොට මුල් තැන නාමල්…

මෙවර මහමැතිවරණයේ හම්බන්තොට දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට පොදුජන පෙරමුණ ට හැකිවන බවත් එහි පළමු ස්ථානය නාමල් රාජපක්ෂ මැතිතුමාට අත්වන බවත් ස්වාධීන සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කරයි. එජාප ජනපති අපේක්ෂක සජිත් පේමදාස මහතා … Read More

රාජිතගේ පුතා පැහැරගත් දියණිය..

ඇමැති රාජිත සේනාරත්නගේ පුත් එක්සත් සේනාරත්න තමාගේ දියණිය, බාලවයස්කාර දැරියකව සිටි සමයේ පැහැරගෙන ගිය බවත්, දේශපාලන බලපෑම් මත එහිදී තමාට සාධාරණයක් ඉටු නොවූ බවත් පවසමින් එම දැරියගේ පියා දේශපාලන පළිගැනීම් … Read More

IDH රෝහලෙන් පැන්න මුස්ලිම් ජාතිකයා සොයා පොලිසිය ජනතා සහාය පතයි.

අවදානම අමුතුවෙන්. කිවයුතු නැතවහා සොයා දෙන්නමුල්ලේරියාව අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මෙම චායරුපයේ සිටින තැනැත්තා මත්ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වූ අපරාධ සඳහා අවශ්‍ය කරන සැකකරුවකුවන අතර ඔහු … Read More

විශ්‍රාමිකයන්ටත් අග්‍රහාර රක්ෂණය..

අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ මෙතෙක් හිමි නොවුණු මෙරට හය ලක්ෂයක් පමණ වන විශ්‍රාමික රාජ්‍ය සේවකයන්ට අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ප්‍රදානය කිරීම වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට ඊයේ (22) … Read More

අංගොඩ ලොක්කා ඇත්තටම මැරුණද ?

ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි නායකයකු වන චන්දන ලසන්ත පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා’ ඉන්දියාවේදී අබිරහස් ලෙස මරණයට පත්වී ඇතැයි ලද තොරතුරක් මත බුද්ධි අංශ ඊයේ (22 වැනිදා) සිට විමර්ශනයක් අරඹා ඇත. … Read More